Follow Me on Facebook

Sunday, June 10, 2012

ආතල් එකට පොඩ් ගේම් එකක් ගහමුද (Plants vs Zombies)


ඔන්න මචංලා මම අද දෙන්න යන්නෙ පොඩි ගේම් එකක්. මේක පොඩි උනාට මුන් දෙන්නෙ සල්ලිවලට. කොහොම හරි මට හම්බ උනා ටොරන්ට් එකක් ඒකෙ කවුරුහරි පින්වතෙක් ෆුල් එක දාල. මට පේන්නේ මු ෆුල් එක බාගෙන ඉන්ස්ටෝල් කරල තමා මේකට දාල තියෙන්නෙ. ඒක හින්ද අපිට ඉන්ස්ටෝල් කරන්න දේකුත් නෑ බාගෙන ගහන්න තමයි තියෙන්නෙ. ඔන්න මේ වගේ ගේම් ගහන්න ආසා කොරන අපේ උන්ට තමා මේක දාන්නෙ ගහල බලපල්ලකෝ. මේව තමයි නියම ආතල් ගේම් ඕන් හි හි. එච්චර ලොකුත් නෑ
මේගා බයිට් 60යි. උබලට කියන්න මේක තියන තැන මෙකට ලයික් දාල තියෙනවා 527ක්. එපා වෙනවා නේ. ටොරන්ට් එක විතරයි ඔන් තියෙන්නේ. අවුලක් නෑ ටොරන්ට් නැති උන් ඉතින් අඩුයිනේ. ඩිරෙක්ට් ගන්න පුලුවන්. ට්‍රයල් එක.


Download Torrent

0 comments:

Post a Comment