Follow Me on Facebook

Thursday, June 7, 2012

ෆෝමැට් ෆැක්ටරි කන්වටර්



ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නෙ ටිකක් හොද වර්ගයේ කන්වටර් එකක්. මේකෙ නම තමා ෆොර්මැට් ෆැක්ටරි. මේකෙන් වීඩියෝ ඔඩියෝ විතරක් නෙමේ පින්තූරත් කන්වට් කරන්න පුලුවන්. එපා වෙනවා නේ. හුගක් අය නම් මෙක් ගැන දන්නවත් ඇති. අනේ මට උන්ගෙන් වැඩක් නෑ. මම මේක දෙන්නෙ
දන්නෙ නැතිඋන්ට. දන්න උනුත් බාගත්තට මුකුත් කියන්නෙ නෑ ඕන්. හික් හික්. හොද කන්වටර් එකක් නෑ කියල නිකන් අඩ අඩ ඉන්නෙ නැතිව බාගනිල්ලා.


Download Now

0 comments:

Post a Comment