Follow Me on Facebook

Wednesday, June 6, 2012

පහසුවෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගත හැක අයිලිවිඩ් ඩවුන්ලෝඩ් මැනේජර්



හලෝ ඔන්න මම ගොඩ දවසකට පස්සෙ ආයෙත් අවා. මම අද ඔයාලට දෙන්න යන්නෙ අලුත්ම අලුත් ඩවුන්ලොඩ් මැනේජර් එකක්. මේකෙන් සුපිරියටම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ඒ වගේම සොෆට්වෙයාත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. යු ටියුබ් විඩියෝ එහෙම ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ වගේම තමයි යාලුවනේ මේක ගොඩාක් වේගවත් ඩවුන්ලෝඩ් මැනේජර් එකක්. මමත් අත්හදා
බලලා තමයි ඔයාලට දෙන්නෙ ඕන්. ඔයාලත් මේක පාවිච්චි කරල බලන්නකෝ එහෙනම්. හොදනම් කොමෙනට් එකක් කොටන්නත් අමතක කරන්න එපා ඕන්. පහලින් බාගන්නකෝ එහෙනම්.


Download Now

0 comments:

Post a Comment