Follow Me on Facebook

Sunday, May 20, 2012

සොරාගත් පරිගණක සොයාගත හැකි ප්‍රේ (Prey) මෘදුකාංගය



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකය, ජංගම දුරකථනය, ටැබ්ලට් පරිගණකය, එහෙමත් නැත්නම් ඩෙක්ස්ටොප් පරිගණකය, කවුරැහර හොරකම් කලොත් ඒක හොයාගන්න පුලුවන් විදිහේ සොෆට්වෙයා එකක්. මේ සොෆට්වෙයා එක හදුන්වන්නේ ප්‍රේ (Prey) කියල. එක පැත්තකින් බැලුවොත් මේක වෙබ් සේවාවක් කියල කියන්නත් පුලුවන්. සමාන්‍යයයෙන් මෙහෙම පරිගණකයක් නැති උනොත් හොයා ගන්න හුගක් අමාරුයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. හැබැයි මේ සොෆට්වෙයා එක භාවිති කරල අපිට පුලුවන් අපෙන් හොරක්ම් කරපු ඒ උපාංගය අන්තර්ජාලයට සම්බන්ද කලොත් ලේසියෙන්ම ඒක
තියන තැන විතරක් නෙමේ ලැප්ටොප් පරිගණක වගේ ඉදිරිපස කැමරාවක් තියන එකකින් ඒක හොරකම් කරල භාවිතා කරන පුද්ගලයාගේ ඡායරූපයක් උනත් ගන්න පුලුවන්. මේ සොෆට්වෙයා එක ඉන්ස්ටෝල් කලාට පස්සේ අලුතින් ගිනුමක් ආරම්භ කරන්න ඕනා. ඊට පස්සෙ අපිට පුලුවන් එකේ සෙටින්ස් හදල ඉවර වෙලා ඒක භාවිතා කරන්න. එතනින් පස්සේ අපේ පරිගණකය හෝ එවැනි උපාංගය හොරකම් කලාට පස්සේ හොරාව අල්ලගන්න. ඕයාලට ඒකෙ සෙටින්ස් හදන්නෙ කොහොමද කියල හොයා ගන්න බැරනම් ඔයාලගේ ඉමේල් එකත් එක්ක කමෙන්ට් එකකින් මට කියන්න මම ඒක කරන්නෙ කොහොමද කියල ඔයාලට ඉමේල් එකක් දාන්නම්. එහෙනම් මෙන්න මේක බාගෙනම බලන්නකෝ.


Download Now

4 comments:

  1. මට මේක පාවිච්චි කරන හැටි පොඩ්ඩක් කියලා දෙනවද ... sahanf1991@gmail.com

    ReplyDelete
    Replies
    1. @ASSFernando - ඔයාගෙ ඉ-මේල එකට විස්තර එව්වා.

      Delete
    2. මට මේක පාවිච්චි කරන හැටි පොඩ්ඩක් කියලා දෙනවද . නියම සොෆ්ට්වෙයා කෑල්ලක් PUBUDUSACHINTHANA@GMAIL.COM PREY SOFT EKE OK

      Delete
  2. ඔයාගේ ඉමේල් එකට විස්තර එව්වා පුබුදු සහෝ

    ReplyDelete