Follow Me on Facebook

Friday, May 18, 2012

අනවශ්‍ය සොෆ්ට්වෙයාස් සම්පූර්ණයෙන්ම අන්ඉන්ස්ටෝල් කරන හැටි


වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී මොකක් හෝ සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරද්දී සමහර ෆයිල් නොයෙක් ස්ථාන වල තැන්පත් වෙනවා. එවගේම වින්ඩෝස් රෙජිස්ට්‍රියේ තියන විවිධ සැකසුම්ද ඒ සොෆ්ට්වෙයාර් එකට ගැලපෙන අකාරයට වෙනස් වෙනවා. රෙජිස්ට්‍රියට අලුතින් ෆයිල් එකතු වීමද මෙහිදී සිදු වෙනවා. නැවත එම සොෆ්ට්වෙයා එක අන්ඉන්ස්ටොල් කරද්දී හුගක් දුරට එම සෙටින්ස් වෙනස් නොවී ඒ විදහට තියනවා. ඒ වගේම සමහර වැදගත් නොවන ෆයල්ස් ඉවත් නොවී දිගටම පරිගණකය තුල පවතිනව. මේ විදිහට අපි සොෆ්ට්වෙයාර් ඉන්ස්ටොල් කරන විට නොවැදගත් ෆයිල්ස් විශාල වෂයෙන් පරිගණකයට එකතු වෙනවා. සමහර විට මාස කිහිපයක් තුලදී ගිගාබයිට් 4 ක 5 ක විතර මෙම ෆයිල්ස් එකතු වෙන්න
පුලුවන්. ඒ වගේම පරිගණකයකට වෛයිරස් එකක් ආවොත් ඉක්මනින්ම අර වැදගත් නැති ෆයල්ස් වලට ඒක රිංගනවා. එම නිසා මේ ෆයිල්ස් පරිගණකයේ පැවතීම ඉතාමත්ම අනතුරු දායකයි. 
       මේකට හොදම පිලියමක් ලෙස ඇෂැම්පූ මැජිකල් අන්ඉන්ස්ටෝල් සොෆට් වෙයාර් එක හැදින්විය හැකියි. මෙම සොෆට් වෙයාර් එක පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් පසු අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා ඇෂැම්පූ මැජිකල් අන්ඉන්ස්ටෝල් සොෆ්ට්වෙයාර් එක හරහා එම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කල යුතුය. නැතිනම් එය ඇෂැම්පූ මැජිකල් අන්ඉන්ස්ටෝල් හරහා අන්ඉන්ස්ටෝල් කල නොහැක. එම නිසා ඉන්ස්ටෝල් කරන සෑම සොෆට් එකක්ම මේ හරහා ඉන්ස්ටෝල් කල යුතුය. එන් පසු එම ඉන්ස්ටෝල් කරන ලද සොෆ්ට්වෙයා මේ තුලින් අන්ඉන්ස්ටෝල් කරන විට එම සොෆට් එකට සම්බන්ධ කිසිම අනවශ්‍ය ෆයිල් එකක් පරිගණකය තුල ඉතිරි නොවේ.  එහෙනම් යාලුවනේ මේකත් අත්හදා බලල හොදද නැත්ද කියල කමෙන්ට් එකක් දාන්නකෝ. පහලින් බාගන්න.
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක ඉන්ස්ටෝල් කලාම මේක ඇක්ටිවේට් කරන්න කී ෆයිල් එකක් ඉල්ලනව මෙන්න එකත් මම ඔයලාට දෙන්නම්කෝ
Registration Key = MUNIA0-770048-000850


Download Now

0 comments:

Post a Comment