Follow Me on Facebook

Thursday, May 24, 2012

ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් 5 ෆ්‍රී එඩිසන් එක"Pro" කරමුද?


ඔන්න මම අද ඔයාලට පොඩි හොර වැඩක් කරන හැටි කියල දෙන්නයි හදන්නෙ. සමාන්‍යයයෙන් ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් ප්‍රෝ එඩිෂන් එක බාගන් සල්ල් ඕනා කියල හුගක් අය දන්නවනෙ. ඩොලර් 19ක් විතර වෙනවා. අපිට ෆ්‍රී එක බාගන්න පුලුවන් හැබැයි ටික කාලයක් යද්දි ඒක හොදට වැඩකරන්නෙ නෑ. ඉතින් ඒක හින්ද අපිට ප්‍රෝ එක ඕන වෙනවා. හැබැයි ඒක හුගක් අයට ගන්න බෑ. අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරන අයට නම් පුලුවන්. ඉතින් අපි ඔය වගේ වෙලාවට හොර වැඩක් කරන එක සමාන්‍ය දෙයක්නෙ. හරි එහෙනම් ඔන්න මම ඔයාලට කියල දෙන්න යන්නෙ මේක කොහොමද ප්‍රෝ කරන්නෙ කියල. හැම පියවරක්ම හොදට බලාගන්න මොකද නැත්නම් මේක කැන්සල් වෙන්න පුලුවන්. මොකද දන්නවද මම ඔයාලට දෙන්න යන්නේ
හොර කී එකක්. මුලින්ම ඔයාල ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් එක නැත්නම් මෙතනින් බාගන්න.

ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරල පහත සදහන් විදිහට ක්‍රියාකරන්න. මෙය අප්ග්‍රේඩ් කරද්දි අන්තර්ජාල සම්බන්ධතාවය නැවැත්විය යුතුයි. මෙය හොර කී එකක් නිසා අන්තර්ජාල සම්බන්ධතාවය තිබුනහොත් අප්ග්‍රේඩ් වෙන්නෙ නෑ. තවද මෙය අප්ග්‍රේඩ් කල පනු අප්ඩේට් කරන්න එපා ෆ්‍රී එකේ කොහොමත් අප්ඩේට් කරන්න බෑනෙ

1. මුලින්ම ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් ඕපන් කරල "Upgrade" කියන බට්න් එක ක්ලික් කරන්න

2. එතකොට අප්ග්‍රේඩ් කරන්න වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඒකෙ "License Code" කියන තැන මේ කොඩ් එක ටයිප් කරල "Activate Now" බට්න් එක ක්ලික් කරන්න.
License Code - DFF7A-8204E-69ADE-OD5AA

3. මෙය කරන විට ඉහත සදහන් කල පරිදි අන්තර්ජාල සම්බන්ධතාවය නැවැත්විය යුතුය. එවිට පහත සදහන් මැසේජ් එකක් එනව ඒක ගනන් ගන්නෙ නැතිව "OK" කරන්න.

4. ඊට පස්සේ එන වින්ඩෝ එකේ යට තියෙන බට්න් එක ක්ලික් කරන්න.

5. ඊට පස්සෙ විවෘත වෙන "Configuring Advanced System Care""Step 1of4: Configure tuneup"  වින්ඩෝවේ කිසිම වෙනස් කමක් නොකර "Next" බට්න් එක ක්ලික් කරන්න


6.දැන් විවෘත වන්නේ "Configuring Advanced System Care""Step 2of4: Enhance cleaning and optimization" වින්ඩෝවයි. ඒකෙත් මුකුත් වෙනස් කරන්න ඕනෙ නෑ. පහල තියෙන "Next" බට්න් එක ක්ලික් කරන්න.

7.දැන් විවෘත වන්නේ "Configuring Advanced System Care""Step 3of4: Schedule automatic maintenance and update" වින්ඩෝවයි මෙහි ඇති "Update program and database automatically (Recommended)" යන්න සිලෙක්ට් වී තිබේ එය අන්සිලෙක්ට් කරන්න. මොකද අපි දාන්නෙ හොර කී එකක් හින්ද අප්ඩේට් උනොත් ඒක අල්ලනවා. ඉන් පසු පහලින් ඇති "Next" බට්න් එක් ක්ලික් කරන්න.

8. දැන් විවෘත වන්නේ "Configuring Advanced System Care""Step 4of4: Select your favorite skin" යන වින්ඩෝවයි. එයින් ඔයා කැමති ස්කින් එකක් තොරලා "Finish" බට්න් එක ක්ලික් කරන්න.

9.දැන් ඔබට පහත පරිද අප්ග්‍රේඩ් වු ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් මෘදුකාංගය දැක ගත හැකිය

විශේෂයි
මෙය අප්ග්‍රේඩ් කල පසු කිසිම විටෙක අප්ඩේට් කිරීමට උත්සාහ දරන්න එපා එවිට මෙය හොර කී එකක් බව අහුවී නැවතත් ෆ්‍රී එඩිෂන් එක බවට පත්වේ එවිට නැවත එය අප්ග්‍රේඩ් කල යුතුවේ. ඔබට මෙය අප්ඩේට් කිරීමට අවශ්‍ය නම් අලුත් වර්ෂන් එකක් ආබව ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් මෘදුකාංගයේ නිවුස් පෙන්වන තැන පෙන්වයි. එවිට අයිඔබිට් වෙත ගොස් එම වර්ෂන් එක ඩවුන්ලෝඩ් කර ගෙන මෙම කී එක දම ගත හැකිය එවිට අප්ඩේට් කලා වගෙම තමයි.

0 comments:

Post a Comment